🎸 Guitar Chords


Kumariyaka Pa Salamba Saluna
කුමරියක පා සළඹ සැලුන

Transpose

  

Font

  
KeyAb
Beat4/4
[Chorus]
-------------------------------------
G#
කුමරියක
 
පා
 
සළඹ
 
සැලුනා
C#
වසා
 
සිටි
 
නෙතු
 
G#
පියන්
 
ඇරුණා
C#
කුමර
 
බඹසර
 
G#
අසපුවේ
 
මා
 
සම
 
වැ
Eb
දී
 
උන්
 
දැහැන්
 
G#
බිඳුනා
G#
කුමරියක
 
පා
 
සලඹ
 
සැලුනා
.........
 
[Verse 1]
-------------------------------------
G#
උකුල
 
ළැමහස
 
C#
මලවි
 
කරලිය
Eb
මුවා
 
කල
 
ඇගෙ
G#
 
දුහුල්
 
සළු
 
තිර
 
විවර
 
කෙරුවා
 
C#
මනස්
 
සලෙළුන්
Eb
උමතු
 
වූ
 
දෙනු
G#
වන්
 
දැහන්
 
ඇද
C#
මෙමා
 
අභියස
 
මැවුණු
 
G#
තුසිතය
Eb
සුරන්
 
නැලවූ
 
G#
සුයාමය
G#
කුමරියක
 
පා
 
සලඹ
 
සැලුනා
.........
 
[Verse 2]
-------------------------------------
G#
නිසල
 
ජීවන
 
C#
තපෝ
 
වන
 
මැද
Eb
හැඟුම්
 
ගජසෙන්
G#
 
යදම්
 
බිඳ
 
වැද
 
තලා
 
සිත
 
කම්
C#
පනය
 
කරවයි
Eb
ලපලු
 
තුරුවැල්
 
G#
කැකුලු
 
මල්
 
පෙති
C#
මෙමා
 
හඬවයි
 
බිඳුනු
 
G#
තුසිතය
Eb
සුරන්
 
නැලවූ
 
G#
සුයාමය
G#
කුමරියක
 
පා
 
සලඹ
 
සැලුනා
.........

© 2021 AshiTEAM Software

Privacy