[Intro]
-------------------------------------
|G#|G#|Eb|G#|
|C# Ab|Eb Ab|C#|Eb Ab|
[Chorus]
-------------------------------------
G#
හද
Eb
විල
G#
කළඹන
Eb
පෙම්
ජල
G#
රේඛා
ඒ
විල
මැද
සී
Eb
තල
සඳ
G#
රේඛා
දෑසෙහි
තවරා
Cm
ආදර
Bbm
රේඛා
G#
ඔබ
රුව
සිහිනෙන්
Eb
හද
ඇඳි
G#
රේඛා
[Interlude]
-------------------------------------
|G#|G#|G#|G#|
|G#|C#|Bb Eb|Bbm Ab|
|G#|Bbm Ab|G#|Eb Ab|
[Verse 1]
-------------------------------------
G#
වරලස
අක්
බඹ
Eb
රුන්
රැදි
G#
රේඛා
දෙනෙතෙහි
නිලුපුල්
Eb
මල්
පෙති
G#
රේඛා
//
දෙතොලෙහි
Bbm
ආදර
හසරැලි
G#
රේඛා
ඔබ
රුව
සිහිනෙන්
Eb
හද
ඇඳි
G#
රේඛා
[Chorus]
[Interlude]
[Verse 2]
-------------------------------------
G#
නීල
පළිඟු
කැට
Eb
නෙත්
මිණි
G#
රේඛා
බාල
චන්දනී
Eb
නළලත
G#
රේඛා
//
ආල
නු
Bbm
රාවෙන්
බැඳි
රන්
G#
රේඛා
ඔබ
රුව
සිහිනෙන්
Eb
හද
ඇඳි
G#
රේඛා
[Chorus]
[Interlude]
[Verse 3]
-------------------------------------
G#
දෑල
ළමැද
රන්
Eb
ගෝමර
G#
රේඛා
ඈතදි
පෙන්වන
Eb
කෝමල
G#
රේඛා
//
මෑතදි
Bbm
බැලුවිට
ආදර
G#
රේඛා
ඔබ
රුව
සිහිනෙන්
Eb
හද
ඇඳි
G#
රේඛා
[Chorus]
[Repeat & Fade]
-------------------------------------
ඔබ
රුව
සිහිනෙන්
Eb
හද
ඇඳි
G#
රේඛා