[Intro]
-------------------------------------
|C|-|-|-|
|C|F|G|C|
|C|C7|G|C|
[Chorus]
-------------------------------------
C
බංගලි
වළලු
ගෙන
එන්නයි
පොරොන්දුව
දුහුලැල්
සාරි
Bb
ගෙන
එන්නයි
C
පොරොන්දුව
F
රන්මිණි
මාල
පළඳන්නයි
C
පොරොන්දුව
එය
F
ඉටු
කෙරෙන
C
කල
නාවද
ඉතින්
තව
එය
F
ඉටු
කෙරෙන
C
කල
නාවද
ඉතින්
තව
... //
[Inter]
-------------------------------------
|C|Bb|F|-|
|C|F|G|C|
|C|F|G|C|
|C|C7|C|-|
[Verse 1]
-------------------------------------
C
යල
මහ
දෙක
වැඩ
කරලා
ගොයම්
කපා
Bb
බක්මහ
එන්න
පෙර
බැඳෙමුයි
C
තැවෙන්නෙපා
C7
F
ඉක්මන්
කතා
C
කී
ඇස්
දෙක
හඬන්නෙපා
F
දැක්මත්
සහන
C
යකි
ඔබ
G
මග
හරින්
C
නෙපා
[Verse 2]
-------------------------------------
C
දෙවැට
දිරාගිය
රුක්
අතු
හෙවණ
යට
Bb
ඕවිට
අසල
දිය
උතුරන
C
පොකුණ
පිට
C7
F
තාමත්
දැණෙන
C
වා
ඇඟ
ගෑ
සුවඳ
මට
F
නවතිනු
බැරි
C
වුනත්
එනු
G
මස්සිනේ
C
ගෙට