🎸 Guitar Chords


Dedunu Paya Pata Watenawa
දේදුනු පායා පාට වැටෙනවා

Transpose

  

Font

  
KeyA
A
දේදුණු
 
Em
පායා
 
A
පාට
 
වැ
E
ටෙනවා
 
ජීවන
 
අහස්
 
A
ලේ
D
ආදර
 
පවනේ
 
සුසුම්
 
කුසුම්
 
වැල්
A
මා
 
යන
 
E
මඟට
 
හැ
A
ලේ
 
A
දෑසට
 
දෑසක්
 
හමුවුණු
 
E
දවසේ
A
නුපුරුදු
 
හැඟුමක්
 
කියවේ
 
E
රහසේ
A
සිතිවිලි
 
D
දහසක්
 
Bm
එක්තැන්
 
D
වූයේ
E
පැතුම්
 
ලොවට
 
මගෙ
 
ඇයි
 
ඔබ
 
ආවේ
 
A
මා
 
කැඳවන
 
ගොළු
 
ඉඟියක්
 
දැනුණා
D
ආදර
 
විමානේ
 
රන්දොර
 
ඇරුණා
A
පොපියන
 
හදකින්
 
D
ආශා
 
හිතුණා
D
පිටුපා
 
E
යන්නට
 
බැරි
 
බව
 
හැඟු
A
ණා
 
D
උල්පත්
 
හැදුණේ
 
සිහිල
 
A
නන්නයි
E
මල්
 
කෙමි
 
මැවුණේ
 
A
රොන්
 
වෑහෙන්නයි
A
මීවද
 
බැඳුණේ
 
E
පැනි
 
සුර
A
කින්නයි
E
හද
 
මැවුණේ
 
ආදරය
 
A
රන්නයි
 
A
මල්
 
බර
 
තුරු
 
අතු
 
E
සෙවණ
 
D
සදනවා
A
කුරුලු
 
ගීත
 
E
ආසිරි
 
ගී
 
A
වෙනවා
A
තනිවම
 
ගිය
 
මග
 
ඔබ
 
හා
 
D
යනවා
A
පෙමට
 
ඇරුණු
 
හද
 
E
ඔබට
 
පුදන
A
වා

© 2021 AshiTEAM Software

Privacy