A
සංසාර
සාගරේ
-
D
ජීවිතේ
යාත්රාව
E
ඔබ
සොයා
D
පදවන්නෙ
A
මි
..
D
ඔබ
නිසා
E
පදවන්නෙ
A
මි
..
A
ප්රදීපා
E
ගාරයක
ආලෝක
D
වළල්ලක්
එවාලා
A
ඔබ
සිටින
D
ගොඩ
බිමෙහි
-
මං
ළකුණූ
A
දන්වන්න
A
නැංගුරම්
ලන
තැනට
-
පෙනෙන
D
සේ
E
ඔබ
A
ඉන්න
...
සංසාර
සාගරේ
...//
A
වෙරළ
වෙත
සැ
E
පත්
මා
දෝත
පා
D
පිළිගන්න
සිනාසී
...
A
දුර්ඝ
වූ
D
ගමන්මඟ
-
විඩාගිනි
A
දුරලන්න
A
යාත්රාව
පදවන්න
-
මා
D
සමඟ
E
එක්
A
වන්න
සංසාර
සාගරේ
...//