[Intro/Inter]
-------------------------------------
|A|-|-|E|
|D|F#m|G|A|
[Chorus]
-------------------------------------
A
අවසර
නැත
මට
-
ඔබෙ
අත
Bm
ගන්නට
බැමි
බැඳ
D
ඇත
ලොව
E
-
සතර
දෙ
A
සේ
A
එනමුදු
උපදින
-
හැම
භව
Bm
යකදිම
මතු
ඔබ
D
හිමි
කර
E
-
ගනිමි
ළ
A
දේ
[Verse 1]
-------------------------------------
A
බඹරෙකු
වන්නට
-
නොහැකිව
ලතවෙන
මා
අභියස
ඔබ
-
නෙළුම
නො
Bm
වේ
උල්පත
E
වන්නට
-
නොහැකිව
ළතවෙන
මා
අභි
D
යස
ඔබ
E
-
සයුර
නො
A
වේ
[Verse 2]
-------------------------------------
A
ඔහු
රිදවන්නට
-
ඔහු
හඬවන්නට
බැරිකම
මිස
ඔබෙ
-
සිහින
ලො
Bm
වේ
ඔබ
කැඳ
E
වන්නට
-
ඔබ
සතපන්නට
මා
හද
D
තුල
ඉඩ
E
-
නැතිව
නො
A
වේ