🎸 Guitar Chords


Nelum Male Pethi Kadala
නෙලුම් මලේ පෙති කඩලා

Transpose

  

Font

  
KeyG
Beat6/8
[Intro/Inter]
-------------------------------------
|
G     
|
-     
|
-     
|
-     
|
|
-     
|
-     
|
Am    
|
-     
|
|
D     
|
-     
|
-     
|
-     
|
|
-     
|
-     
|
G     
|
-     
|
 
[Chorus]
-------------------------------------
G
නෙළුම්
 
මලේ
 
පෙති
 
කඩලා
 
ඔරුව
 
සදාලා
 
වළාකුලෙන්
 
රුවල්
 
Am
මාලා
 
D
බාලොලියා
 
මල්
 
නටුවෙන්
 
හබල්
 
ගසාලා
 
D7
පෙම්
 
ගඟුලේ
 
රැල්ල
 
නගා
G
ලා
G
දේදුන්නෙන්
 
එගොඩවෙලා
 
යමු
 
නැලවීලා
 
සුරංගනා
 
ලොකෙ
 
සො
Am
යාලා
 
D
දේදුන්නෙන්
 
එගොඩවෙලා
 
යමු
 
නැලවීලා
 
    
සුරංගනා
 
ලොකෙ
 
සො
G
යාලා
 
[Verse 1]
-------------------------------------
G
සුරංගනා
 
ලෝකෙදි
 
මම
 
සුළගක්
 
වීලා
C
ඔබ
 
නලවමි
 
පවන්
 
G
ලාලා
 
C
පොකුණකට
 
වෙලා
 
මම
 
මල්
 
කැකුළක්
 
වී
G
ලා
 
D
සුවඳ
 
එවමි
 
සුළඟෙ
 
G
ඔතාලා
G
එවිට
 
මල
 
සොයා
 
පියඹා
 
එමි
 
රුං
 
ගාලා
 
මම
 
C
සමනළයෙකු
 
වාගේ
 
සැර
G
සිලා
 
C
සොඳුරු
 
සමනලා
 
එනකල
 
මලට
 
පියඹ්
G
ලා
 
D
පිළිගන්නම්
 
පෙති
 
විහිදා
G
ලා
 
[Verse 2]
-------------------------------------
G
මැණික්
 
කැට
 
අරන්
 
පෙරලෙන
 
D
පහළ
 
ගල
 
G
ලා
C
මම
 
නිල්
 
දිය
 
දහරක්
 
වෙන
G
වා
 
G7
  
 
C
මමත්
 
 
දියේ
 
රන්වන්
 
පාටින්
 
දිලෙ
G
නා
 
Em
මාළුවෙක්
 
වෙ
D
ලා
 
පීනන
G
වා
G
මටත්
 
හරි
 
හිතයි
 
එහෙනම්
 
D
අල්ල
 
ගන්න
G
වා
C
මම
 
රිදී
 
දැලක්
 
වාගෙ
 
මැවෙන
G
වා
  
G7
  
 
C
ඔබේ
 
දැල
 
සැපයි
 
මම
 
 
දැලට
 
මැදිවෙ
G
ලා
 
Em
පෙම්
 
ගීයක්
 
D
කියා
 
නටන
G
වා

© 2021 AshiTEAM Software

Privacy