[Intro/Inter]
-------------------------------------
|G|-|-|-|
|-|-|Am|-|
|D|-|-|-|
|-|-|G|-|
[Chorus]
-------------------------------------
G
නෙළුම්
මලේ
පෙති
කඩලා
ඔරුව
සදාලා
වළාකුලෙන්
රුවල්
ද
Am
මාලා
D
බාලොලියා
මල්
නටුවෙන්
හබල්
ගසාලා
D7
පෙම්
ගඟුලේ
රැල්ල
නගා
G
ලා
G
දේදුන්නෙන්
එගොඩවෙලා
යමු
නැලවීලා
සුරංගනා
ලොකෙ
සො
Am
යාලා
D
දේදුන්නෙන්
එගොඩවෙලා
යමු
නැලවීලා
සුරංගනා
ලොකෙ
සො
G
යාලා
[Verse 1]
-------------------------------------
G
සුරංගනා
ලෝකෙදි
මම
සුළගක්
වීලා
C
ඔබ
නලවමි
පවන්
ස
G
ලාලා
C
පොකුණකට
වෙලා
මම
මල්
කැකුළක්
වී
G
ලා
D
සුවඳ
එවමි
සුළඟෙ
G
ඔතාලා
G
එවිට
මල
සොයා
පියඹා
එමි
රුං
ගාලා
මම
C
සමනළයෙකු
වාගේ
සැර
G
සිලා
C
සොඳුරු
සමනලා
එනකල
මලට
පියඹ්
G
ලා
D
පිළිගන්නම්
පෙති
විහිදා
G
ලා
[Verse 2]
-------------------------------------
G
මැණික්
කැට
අරන්
පෙරලෙන
D
පහළ
ගල
ග
G
ලා
C
මම
නිල්
දිය
දහරක්
වෙන
G
වා
G7
C
මමත්
ඒ
දියේ
රන්වන්
පාටින්
දිලෙ
G
නා
Em
මාළුවෙක්
වෙ
D
ලා
පීනන
G
වා
G
මටත්
හරි
හිතයි
එහෙනම්
D
අල්ල
ගන්න
G
වා
C
මම
රිදී
දැලක්
වාගෙ
මැවෙන
G
වා
G7
C
ඔබේ
දැල
සැපයි
මම
ඒ
දැලට
මැදිවෙ
G
ලා
Em
පෙම්
ගීයක්
D
කියා
නටන
G
වා