[Intro]
-------------------------------------
|G|F#|E|D|
|G|F#|E|D|
|G|-|Em|-|
|D|-|G|-|
|G|-|Em|-|
[Chorus]
-------------------------------------
G
පියුමෙහි
පැණි
බොති
වන
බඹරු
C
මල
මත
නො
Am7
රැඳෙති
D
කළු
දෙබ
G
රු
G
දහවල්
නොදිලේ
D
අඹරෙ
Am
තරු
D
අවරින්
C
නොනැගෙයි
D7
නැගෙන
හි
G
රු
//
[Interlude]
-------------------------------------
|G|-|C|-|
|D|C|G|-|
|G|-|C|-|
|C|G|D|G|
[Verse 1]
-------------------------------------
G
කුසගිනි
හැදුනට
G7
ඉඳුල්
C
නොකව්
Am
තණකොළ
නොබුදිති
C
සිංහ
G
පැටව්
//
G
හොඳ
මල්
නොපිපෙයි
Am
ගිරි
මුදුනේ
D
ගව
තෙල්
නොදමයි
D7
රන්
බැ
G
ඳුණේ
//
[Verse 2]
-------------------------------------
G
ගැයුවට
ඉමිහිරි
G7
පද
උ
C
පුටා
Am
කොවුලෙකු
වෙනවද
C
කළු
G
කපුටා
//
G
සුදු
පැහැ
හැරියේ
Am
කවුද
කිරේ
D
මුතු
නොබඳිති
ගිර
D7
විය
G
ගෙ
කරේ
//